Friday, June 21, 2013
Tuesday, June 11, 2013
කියවන්න
ජීවිතය........,
කෙතරම් කාර්ය
බහුල වුවද.....
කුමක් හෝ වැදගත්
යමක්....
ජීවිතයට අළුතින්
එක් කලහැකි යමක්.....
කියවීමට...........
දවසින් අඩ
පැයක් හෝ වෙන්කරගන්න.
තනිකමක් දැනුන විට
කියවන්න
පාළුවෙන් සිටින විට
කියවන්න
මහන්සිය දැනුනවිට කියවන්න
සතුටින් සිටිනවිට කියවන්න
නිදියන්න මොහොතකට පෙර කියවන්න
කුමක් හෝ දෙයක්
කියවන්න
මක් නිසාද යත්.....
කියවීම..
මිනිසා දැනුවත් කරන නිසාම,
බුද්ධිමත් කරන නිසාම,
පමණක් නොව
බොහෝ සිත් වේදනා.......
කියවීම නැමැති ලබැඳි මිතුරා විසින්
සමනය කරන නිසාවෙනි...
එය සැබැවින්ම
භාවනාවක් නිසාවෙනි....
Subscribe to:
Comments (Atom)